කැමරා පද්ධති ක්ෂේත්රයේ ප්රමුඛතම සේවා සපයන්නෙකු වන අපගේ CCTV Team එක සඳහා "IP & Wi-Fi CCTV Technician" (ආරක්ෂක කැමරා කාර්මික ශිල්පීන්) වහාම බඳවා ගැනේ.
ප්රතිලාභ සහ වැටුප්:
මාසික වැටුප: රු. 80,000 ත් 150,000 ත් අතර (සුදුසුකම් මත)
නවාතැන් පහසුකම්: නොමිලේ සපයනු ලැබේ.
සුදුසුකම්:
වයස අවුරුදු 23 - 40 අතර වීම.
ක්ෂේත්රය පිළිබඳ වසර 2ක මනා පළපුරුද්ද.
රියදුරු බලපත්රයක් තිබීම.
IP හා Wi-Fi CCTV පද්ධති හා ඒ ආශ්රිත තාක්ෂණය පිළිබඳ මනා දැනුම.
වැඩ කරන ස්ථානය:
කුරුණෑගල
අයදුම් කළ යුතු ආකාරය:
මෙම රැකියා අවස්ථාව සඳහා ඔබ සුදුසුම පුද්ගලයා නම්, වහාම පහත දුරකථන අංක ඔස්සේ අපව සම්බන්ධ කරගන්න:
📞 071 8095 631
📞 070 6600 625
📞 037 2056 276
🌐 වෙබ් අඩවිය: www.jteem.lk
Don't miss this exciting opportunity to advance your career!