තනතුර : CCTV Monitoring
ඔබත් අප ආයතනයේ CCTV අංශයේ සේවය කිරීමට කැමතිද? එසේනම් අදම ඔබේ අයදුම්පත අපට යොමු කරන්න.
අවශ්‍ය සුදුසුකම් :
🔹අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වීම.
🔹වයස අවුරුදු 18ට වැඩි පාසල් අධ්‍යාපනය අවසන් ශිෂ්‍යන්ටද (School leavers) අයදුම් කල හැක.
🔹පුහුණු / නොපුහුණු සැමට අයදුම් කල හැක.
🔹සේවා මුර අනුව සේවය කිරීමේ හැකියාව තිබිය යුතුය.
රැකියාවේ කාර්යභාරය:
🔹 ආයතනයේ ශාඛාවන්හි වල CCTV කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීම.
සේවා කාලය:
7.00.am – 7.00 pm
7.00 pm – 7.00 am
🔹රු. 60,000/-ක් දක්වා වූ ඉහල මාසික වැටුපක් සමගින් ස්ථිර වෘත්තීය ගමනක් ආරම්භ කරන්න ඔබත් අපත් සමග එකතු වන්න!
අයදුම් කිරීමට පහත WhatsApp අංකයට පණිවිඩයක් හෝ careers@cleanco.lk විද්‍යුත් ලිපිනයට ඔබගේ සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත්‍රිකාව අදම යොමු කරන්න.
📲 WhatsApp: 076 3572665