CCTV Monitoring Operator – රැකියා අවස්ථා (පිරිමි)
සුමති හෝල්ඩින්ස් ආයතනයේ CCTV අංශය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි උද්යෝගී පිරිමි අපේක්ෂකයින්ට රැකියා අවස්ථා පවතී. ඔබත් ස්ථිර වෘත්තීය ගමනක් ආරම්භ කිරීමට කැමතිද? අදම අයදුම් කරන්න!
📍 සේවා ස්ථානය:
බම්බලපිටිය (ප්‍රධාන කාර්යාලය)
🧑💼 තනතුර:
CCTV Monitoring Operator
🎓 අවශ්‍ය සුදුසුකම්:
* අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L) සමත් වීම.
* වයස අවුරුදු 18 – 30 අතර වීම.
* පාසල් අධ්‍යාපනය අවසන් කල ශිෂ්‍යයන්ට අයදුම් කළ හැක.
* පුහුණු / නුපුහුණු සියලුදෙනාට අවස්ථා.
* සේවා මුර අනුව සේවය කිරීමේ හැකියාව තිබිය යුතුය.
🛠️ කාර්යභාරය:
* ආයතනයේ ශාඛාවල CCTV කැමරා පද්ධති නිරීක්ෂණය කිරීම
⏰ සේවා මුර:
* පෙ.ව 7.00 – ප.ව 5.00
* ප.ව 5.00 – පෙ.ව 3.00
💰 වැටුප:
* රු. 75,000/- දක්වා ආකර්ෂණීය මාසික වැටුප
📲 අයදුම් කරන ආකාරය:
ඔබගේ සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය (CV)අප වෙත යොමු කරන්න
* WhatsApp මගින් (,0705704235 / 0710904545)
* Email: jobs@sumathi.com
🚀 ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට අදම අප සමඟ එක්වන්න!