අපගේ සේවාවන්:
CCTV කැමරා පද්ධති: නවීනතම CCTV කැමරා සවිකිරීම, නඩත්තුව සහ දුරකථනයෙන් නැරඹීමට සැකසීම (Hikvision, EZVIZ, XMEye Mobile View).
Networking සේවා: රවුටර් සැකසීම්, Router/PEO TV සඳහා CAT6 Network වයර් ඇදීම සහ Networking දෝෂ නිරාකරණය.
Electrical Wiring (විදුලි රැහැන් ඇදීම): Single Phase සහ 3 Phase සම්පූර්ණ වයරින් කටයුතු ප්‍රමිතියෙන් යුතුව සිදු කිරීම.
Wiring Fault Repairing: විදුලි කාන්දුවීම් (Short circuits), ට්‍රිප් ස්විච් කිරිගැසීම් ඇතුළු සියලුම විදුලි දෝෂ කඩිනමින් පරීක්ෂා කර අලුත්වැඩියා කිරීම.
ඇයි අපව තෝරාගත යුත්තේ?
NVQ Level 4 & Level 5 (National Diploma) රජයේ පිළිගත් තාක්ෂණික සුදුසුකම් ලත් ඉංජිනේරු ශිල්පියෙකු මගින් සේවාව සැපයීම.
වසර ගණනාවක පළපුරුද්ද සහ විශ්වාසවන්ත නිමාව.
සාධාරණ මිල ගණන් සහ කඩිනම් සේවාව.