CCTV Installation
CCTV Install and Repair
හිතවත් පාරිභෝගිකය,
අප විසින් CCTV ආරක්ෂක කැමරා සවිකිරීම, බෙදාහැරීම සහ නඩත්තු සේවා සැපයීම සිදුකරයි. ආයතනයේ බලපත්‍ර ලාභී වෘත්තීය සේවාවක් සැපයීමට අපගේ තාක්ෂණික නිලධාරියෙකුගෙන් වෙලාවක් වෙන් කරවා ගැනීමට පහතදුරකථන අංකය භාවිතා කරන්න.
🔴 මෙය ඔබට වැදගත් පණිවිඩයකි
CCTV කැමරා පද්ධතියක් මිලදී ගැනීමට සහ සවිකිරීමට පෙර, මෙම අවබෝධය ලබා ගැනීමට කටයුතු කරන්න
වෙළඳපොලේ බොහෝ කැමරා මාදිලීන් පවතින බැවින්, ඔබේ ව්‍යාපෘතියට සහ අවශ්‍යතාවයට සුදුසු කැමරාව තෝරා ගැනීමට තාක්ෂණික නිලධාරියෙකුගෙන් සහාය ලබාගන්න.
කැමරා මිලදී ගැනීමේදී, කැමරාවගේ වර්ගය, නිෂ්පාදන ආයතනය, Megapixel අගය, කැමරා ලෙන්ස්, රාත්‍රී කාලයේ පෙනීමේ දුර, සංවාද කිරීමේ හැකියාව, සහ කැමරාව පහසුවෙන් දුරකථනයේ ඇති හැකි හැකියාව වැනි තාක්ෂණික ගුණාංග පිළිබඳ අවබෝධය ලබා ගන්න.
කැමරා පලුදු වීමේදී හෝ අලුත් වැඩිවීමක් අවශ්‍ය නම් අමතර සේවාවන් ලබාගැනීමට හැකියාව පිළිබඳ අවධානය යොමු කරන්න.
ඔබ කැමරා සවිකරන ආයතනය හෝ පුද්ගලයා ලියාපදිංචි ආයතනයක් සහ බලපත්‍ර ලාභී ආයතනයක් වන්නේදැයි තහවුරු කරගන්න.
කැමරා සවිකිරීමේ පසු, එම ආයතනය විසින් ලබා දෙන සේවා ලිඛිතව ලබා ගැනීමට කටයුතු කරන්න.
සේවා සපයන ආයතනයේ සාර්ථක ව්‍යාපෘති සහ අත්දැකීම් පිළිබඳව අවධානය යොමු කරන්න.
අපි මෙම මිලකරණය සාමාන්‍ය මිලකරණයක් ලෙස පරිකථා කර ඇති අතර ඔබගේ ස්ථානයට අනුව නිරීක්ෂණයක් කිරීමෙන් පසු අවශ්‍යතාවයට ගැලපෙන මිල ප්‍රකාශයක් ලබා දීමේ කටයුතු සිදුකළ හැක. ස්ථානීය නිරීක්ෂණයෙන් පසු හෝ ඡායාරූප අප වෙත එවීමෙන් පසු මිල ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන්න. එසේ නොමැතිනම් මිල ප්‍රකාශය අප වෙතින් නිකුත් නොකරනු ඇත.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Cctv Installation Service
Matara, Trade ServicesRs 3,50052 days
Professional CCTV Installation Islandwide
Matara, Trade ServicesRs 3,50015 days
4G Sim Card CCTV Outdoor Night Vision Dual Lens Camera Installation
MEMBERMatara, Trade ServicesRs 5,99054 days
4G Sim Card CCTV Outdoor Night Vision Dual Lens Camera Installation
MEMBERMatara, Trade ServicesRs 6,9904 days