🏠 ඔබේ නිවස, කාර්යාලය හෝ ආයතනය ඇතුළත 360° පුරාම 3K Ultra HD පැහැදිලිභාවයෙන් ආරක්ෂිතව තබාගන්න පහසුම විසඳුම!
⚠️ Unbranded / Fake කැමරා සහ Original EZVIZ අතර වෙනස ඔබ දන්නවාද?
🛡️ Full Data & Privacy Security
බාල (Non-brand) කැමරා පහසුවෙන්ම Hack වීමට, Server Down වීමට හෝ ඔබගේ පෞද්ගලික දත්ත පිටතට යාමට ඉඩ ඇත. Original EZVIZ යනු ලොව සුප්‍රකට Hikvision ආයතනයේ Global Smart Home Brand එකක් වන අතර එය 100% Secure Cloud Systems භාවිත කරයි.
🛡️ Cybersecurity Standards:
Hikvision සමාගමේ High-level Encryption සහ Server Security EZVIZ කැමරාවලටත් ලැබෙන නිසා Non-brand කැමරා මෙන් ලෙඩ නැතුව, Hack වීම් වලින් තොරව 100% ආරක්ෂිතව භාවිත කළ හැක.
✨ Special Features & Advanced Technology:
• 🎥 3K (5MP) Ultra HD Resolution: ඉතා පැහැදිලි උසස් තත්ත්වයේ රූපරාමු.
• 🔄 360° Panoramic Vision: මුළු කාමරයම ආවරණය වන පරිදි 360-degree Pan & Tilt පහසුකම.
• 🤖 Smart Human Detection & Auto-Tracking: මිනිසුන්ගේ චලනයන් පමණක් හඳුනාගෙන, ඔවුන් ගමන් කරන දිශාවට Automatically Track කිරීමේ හැකියාව.
• 💡 Smart Color Night Vision: ඝන අඳුරෙත් සුපැහැදිලිව දර්ශන ලබාදෙන Night Vision පද්ධතිය.
• 📞 Touch Call Button: කැමරාවේ ඇති Button එක එකපාරක් Press කර phone app එකට direct call ලබා ගැනීමේ පහසුකම.
• 👶 Patrol Mode & Sound Detection: කාමරය වටා automatic පරීක්ෂා කිරීම සහ ළදරුවන්ගේ හැඬීම වැනි ශබ්ද හඳුනාගැනීම.
• 🔒 Physical Privacy Shutter: App එකෙන් Privacy mode දැමූ විට lens එක automatic වැසී යයි.
• 🗣️ Two-Way Talk: App එක හරහා දෙපැත්තටම පැහැදිලිව කතා කිරීමේ පහසුකම.
🏆 Why Choose Us? / අපගේ විශේෂ සේවාවන්:
✅ Islandwide Delivery & Professional Installation: දිවයින පුරා ආරක්ෂිතව ගෙදරටම ගෙනැවිත් දීම සහ පළපුරුදු කාර්මික ශිල්පීන් ලවා සවි කරදීමේ සේවාව.
✅ Qualified Professional Technical Team: ඕනෑම තාක්ෂණික සහායක් සඳහා සුදුසුකම් ලත් අපගේ ප්‍රවීණ කාර්මික කණ්ඩායමේ සහාය.
✅ 24/7 Online Customer Service: අලෙවියෙන් පසු ඕනෑම වේලාවක ඔබට අවශ්‍ය සහය ලබාදෙන 24/7 පාරිභෝගික සේවාව.
✅ 11+ Premium Services: කැමරා සවිකිරීමේ සිට Maintenance, Network Configuring ඇතුළු සේවාවන් 11කට වඩා වැඩි ප්‍රමාණයක් එකම තැනකින්!
📦 Condition: 100% Brand New Original with Company Warranty
🚚 Delivery & Islandwide Installation Available!
📲 Hotline / WhatsApp / Online: 072 9 635 635
📞 Call: 076 634 21234
🏢 Company Name: Technology Home Engineering
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


