CCTV Camera Wifi
සියලු විස්තර සම්පූර්ණයෙන් කියවා අපව අමතන්න."
සියලුම චායාරූප අප විසින් විකුණන ලබන භාන්ඩවල සත්‍ය චායාරූප වේ.අවශ්නම් whatapp හරහා පරීක්ෂා කල හැකිය.
Cam720 Jooan wifi camera
රු3500/=
1080p පැහැදිලි විඩියෝ හිර වීමකින් තොරව නැරබීමේ හැකියාව.
*355° තිරස්ව හා 90° සිරස්ව හැරවිය හැකියාව .
*Night vision , නිසා රාත්‍රියේ පැහැදිලි විඩියො නැරඹීමේ හැකියාව .
*2way audio නිසා කැමරාව ඉදිරියේ සිටින අයකු සමග කතා බහ කිරීමේ හැකියාව .
*බිත්තියෙ සවි කිරීමෙ හැකියාව.
*ලෝකයේ ඔනෑම නැනක සිට දුරකථනය හරහා විඩියෝ නැරබීමේ,කතාබහ කිරිමේ හා කැමරාව හැසිරවීමේ හැකියාව.
*පුද්ගලයන් හා චලන හදුනාගැනීමෙ හැකියාව.
*ෆ්ලෑශර් ලයිට් නිසා රාත්‍රියේ වර්ණවත් රූපරාමු හා ආලෝකය.
*offer ---- කැමරාවා මිලදී ගනු ලබන අය හට රු1500 විකුනනු ලබන original jooan 32GB චිපය රු900 විශේශිත මිලට ලබාගත හැකිය.
මෙම චිපය කැමරාව නිශ්පාදනය කරන සමාගම විසින් විශේෂයෙන් ම විඩියෝ නැවත නැවත පටිගත කිරීමට හැකිවන පරිදි සුවිශේෂී තාක්ෂණයෙන් නිපදවා ඇත.මෙම චිපය වෙනත් ඕනෑම දත්ත ගබඩා කිරීමටද සුදුසු වේ.
*චිපයක් භාවිතා කර රුපරාමු පටිගත කිරීමේ හැකියාව සහ අවශනම් මුදලක් ගෙවා වලාකුළු ගබඩාව තුල රූපරාමු ගබඩාකල හැකිය.
**වැස්සෙන් වන හානි වල්ක්වාගැනීමට නොතෙමෙන ස්තානයක සවි කල යුතුය.
*කැමරාව,රෝල් ප්ලග් හා ඇණ,උපදෙස් පත්‍රිකාව ,usb කේබලය අන්තර්ගත වේ.චිපය සහිත පැකේජය මිලදී ගන්නෙනම් චිපයද අන්තර්ගතවේ.
**wifi මෙම කැමරා දුරකථනය හා සම්බන්ධ වීමට wifi සම්බන්ධතාවක් තිබිය යුතුය .wifi router නොමැතිනම් wifi සහිත දුරකථනයක wifi hotspot මගින් ක්‍රියාකරවීමට හැකිය.
*COD සදහා රු350/= මුදලක් වැය වේ.
*කලින් මුදල් ගෙවන්නේ නම් ඩිලිවරි ගාස්තු 150/= පමණි .ස්පීඩ් පෝස්ට් හරහා දවසක් හෝ දෙකක් ඇතුලත එවනු ලැබේ.
*කුරුණෑගල නගරයට පැමිණ මිලදී ගත හැක.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



