අපි උසස් ප්‍රමිතියෙන් යුතුව CCTV කැමරා සහ ආරක්ෂක පද්ධති සවි කිරීමේ සේවාවන් සපයන ආයතනයකි. ඔබගේ නිවසේ සහ ව්‍යාපාරික ස්ථානයේ ආරක්ෂාව පිළිබඳ වගකීම අප වෙත භාරදෙන්න.
අපගේ සේවාවේ විශේෂත්වයන්:
🏠 නිවසටම පැමිණීමේ සේවාව: ඔබගේ ස්ථානයටම පැමිණ CCTV සවි කිරීම (Installation), නඩත්තු කිරීම (Service) සහ අලුත්වැඩියා කිරීම (Repair) කඩිනමින් සිදු කරනු ලැබේ.
👨🔧 පලපුරුදු කාර්මිකයින්: වසර ගණනාවක අත්දැකීම් ඇති, පුහුණු කාර්මික ශිල්පීන් අතින් සියලුම සේවාවන් සුරක්ෂිතව සිදු කෙරේ.
⭐ උසස් තත්ත්වයේ උපකරණ: කල්පැවැත්ම සහ පැහැදිලි දර්ශන ලබා දෙන, ඉහළම ප්‍රමිතියෙන් යුතු උසස් තත්ත්වයේ උපකරණ පමණක්ම අප විසින් භාවිතා කරනු ලබයි.
ඕනෑම Security System එකක් අලුතින් සවි කිරීමට (Installation) හෝ අලුත්වැඩියා කිරීමට (Repair) අවශ්‍ය නම්, කිසිදු පැකිලීමකින් තොරව අදම අපව අමතන්න! 📞
U TEC ZONE
No 89/29 Jinadasa Nandasena Mw,
Kiribatjgdoa