ඔබගේ නිවස, ආයතනය හෝ ව්‍යාපාරික ස්ථානය සඳහා විශ්වාසනීය සහ උසස් තත්ත්වයේ CCTV කැමරා පද්ධති සවිකර ගැනීමට සහ නඩත්තු කර ගැනීමට අදම අපව සම්බන්ධ කරගන්න.
අපගේ සේවාවන්:
නව CCTV කැමරා පද්ධති සවිකිරීම (CCTV Camera Installation)
ජංගම දුරකථනයෙන් නරඹීමට හැකි වන පරිදි සකසා දීම (Mobile Phone View Setup)
කැමරා පද්ධති සඳහා වගකීමක් සහිත උසස්ම තත්ත්වයේ අමතර කොටස් (High Quality Products)
සාධාරණ අය කිරීම් සහ වේගවත් සේවාව
ඔබට අවශ්‍ය ඕනෑම CCTV සේවාවක් සඳහා විශ්වාසනීය සහ පළපුරුදු තාක්ෂණික ශිල්පීන්ගේ සේවය ලබා ගැනීමට දැන්ම අමතන්න.