** ඔබේ නිවස සහ ව්‍යාපාරික ස්ථානයේ ආරක්ෂාව 100%ක් තහවුරු කරගන්න! 🛡️🎥
** ඔබ නිවසින් බැහැරව සිටියත්, ඔබේ ව්‍යාපාරයේ හෝ නිවසේ ආරක්ෂාව ගැන දැන් බය වෙන්න ඕනේ නැහැ. නවීනතම තාක්ෂණයෙන් යුත් CCTV කැමරා පද්ධතියක් ඉතා අඩු මිලට
** විශ්වාසනීය සහ උසස්ම ප්‍රමිතියේ CCTV කැමරා පද්ධති සාධාරණ මිල ගණන් යටතේ වගකීමක් සහිතව සවි කරවා ගැනීමට අදම අප අමතන්න.
අපගේ සේවාවන්:
** High-Definition Analog & IP කැමරා පද්ධති සවි කිරීම
🛠️ පළපුරුදු කාර්මික ශිල්පීන්ගේ සේවය
💯 උසස්ම තත්ත්වයේ සන්නාම (Brands) සඳහා දිගුකාලීන වගකීම් (Warranty)
📱 ලෝකයේ කොහේ සිටියත් Phone එකෙන් බලන්න Setup කර දීම
💰 ඔබේ අයවැයට (Budget) ගැලපෙන පැකේජ
** පැරණි CCTV පද්ධති අලුත්වැඩියාව සහ නඩත්තුව
** අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව
නොමිලේ උපදෙස් සහ ඇස්තමේන්තු (Free Quotation) ලබා ගැනීමට අදම කතා කරන්න.