▪️WIFI Light Bulb Dual Camera Rs.4950/=
සැ.යු - මෙම විශේෂිත මුදලට මෙම කැමරාව ලබාගැනීමට මෙම පෝස්ට් එක අපට ඉදිරිපත් කළ යුතුයි🙏
**Camera Key Features, **
- 360 Degree View.
- 20 Meters viewing range distance.
- Ability to watch from anywhere with your Smart Phone.
- Two Way Audio - Inbuild Speaker & MIC.
- 24/7 Recordings.
- Human Tracking System.
- Alarm Tracking System.
- Full Color Night Vision.
- 6 months Warranty. (Service or One to One replacement)
*කැමරා ප්රධාන විශේෂාංග *
-අංශක 360 හැරවීමට හැකිය.
-මීටර් 20 එහා දුරක් පැහැදිව බලා ගැනීමට හැකි වීම.
-ඔබගේ ස්මාට් ජංගම දුරකතනය මගින් ඕනෑම ස්ථානයක සිට නැරඹීමට හැකිය.
-දුරකතනයෙන් කැමරාව හරහා කතාකිරීමටත්, ඇසීමටත් හැකිවීම.
-24/7 පටිගත කිරීමට හැකිවීම.
-කැමරාව ඉදිරියෙන් පුද්ගලයෙකු ගමන් කරන විට එම පුද්ගලයා යන දිශාවට කැමරාව ස්වයංක්රීයව හැරවීම.
-අනතුරු ඇගවීමේ සංඥා පද්දතිය.
-රාත්රී කාලයටත් ෆුල් කලර් නැරඹීමට හැකිය.