ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ආහාර ඇනවුම් භාර ගනු ලැබේ. විවාහ මංගල අවස්ථාවන්, උපන්දින උත්සව සාද, දානමය අවස්ථාවන් සහ අවමංගල අවස්ථාවන් ඇතුළු ඕනෑම අවස්ථාවක් සඳහා සම්පූර්ණ කේටරින් සේවාවද සමඟ කොළඹ අවට ඩ්ලිවරි සේවාවද ලබාගත හැක. වසර 20 ක විශ්වාසනීය සේවාව සඳහා අමතන්න.