ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ආහාර ඇනවුම් භාරගනු ලැබේ. විවාහ මංගල අවස්ථාවන් , උපන්දින සාද , අවමංගල්‍යය අවස්ථාවන් සහ දානමය අවස්ථාවන් ඇතුළු ඕනෑම අවස්ථාවක් සඳහා සම්පූර්ණ කේටරින් සේවාවද සමඟ කොළඹ අවට ඩිලිවරි සේවාවද ඇත. වසර 20 ක විශ්වාසනීය සේවාව සඳහා අමතන්න.