This 7-week-old male kitten is being given away for free to someone who can lovingly care for him.
සති 7 ක් පමණ වයස මෙම පිරිමි පූස් පැටියව ගොඩක් ආදරෙන් බලාගන්න පුළුවන් කෙනෙකුට නොමිලේ ලබාදෙනවා.