calico පූස් පැටවුන් සදහා ආදරණීය නිවසක් අවශ්‍යයි
නිසි වයසින් වන්ද්‍යකරනය සදහා අනිවාරෙන් ලබාදිය යුතුයි
වන්ද්‍යකරනය නොමිලේ කර දෙනු ලැබේ
මීගමුව අවටින් විමසන්න