New wooden cat and dog cages for sale
Wooden type : Mahogany
🔺XL cat cage - steel mesh cage
Width 2.5 ft
Length 4 ft
Height 3 ft
Door width 1 ft
Door height 1.5 ft
Price : Rs. 16,500/-
Enough space for pomeranian size any dogs breeds,local dogs, dachshund, Cocker spaniel and 4/5 cats
one length side steel mesh
🚚 Delivery can be arrange
Call for more details or WhatsApp
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
පුස් පැටවුන් සහ බලු පැටවුන් සදහා ලී වලින් සෑදූ කූඩු විකිණීමට ඇත.
ලී වර්ගය : මහෝගනී
🔺 XL cat cage - යකඩ දැල ගැසූ කූඩුව
පළල අඩි 2.5
දිග අඩි 4
උස අඩි 3
දොරේ පළල අඩි 1
දොරේ උස අඩි 1.5
මිල රු. 16,500/-
ඉඩ ප්රමාණය අනුව කුඩා ප්රමාණයේ බලු පැටවුන්, පොමනේරියන්, ෂිට්සු, කොකර් ස්පැනියෙල්, ඩෑච්ශන්ඩ්, පර්සියන් පුසන් 4, 5 දෙනෙකු , local dogs, හාවුන් සදහා සුදුසුයි
එක් දිග පැත්තක් සහ පිටුපස පළල පැත්ත ලී වලින් සම්පුර්ණ වසා ඇති අතර එක් දිග පැත්තක ශක්තිමත් යකඩ දැල ගසා ඇත. කූඩුවේ ඉදිරිපස අපගේ අනෙක් කූඩු වල නිමාවම ඇත.
🚚 ප්රවාහනය සුදානම් කර දිය හැකියි.
වැඩි විස්තර සඳහා අමතන්න. 🤙