New wooden cat and dog cage for sale!
Wooden type : Mahogany
🔺 Medium - steel mesh cage
Width 2 ft
Length 2.75 ft (33 inches)
Height 2 ft
Rs. 10,000/-
Enough space for cocker spaniel, mini pomeranians, mini dog breeds, puppies and cats, rabbits
(one length side and back width side fully covered by wooden, one length side strong steel net, front same as uploaded picture)
🚚 Delivery can be arrange.
Call for more details 🤙
WhatsApp
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
පුස් පැටවුන් සහ බලු පැටවුන් සදහා ලී වලින් සෑදූ කූඩු විකිණීමට ඇත
ලී වර්ගය : මහෝගනී
🔺 Medium - යකඩ දැල ගැසූ කූඩුව
පළල අඩි 2
දිග අඩි 2.75 (අගල් 33)
උස අඩි 2
මිල රු. 10,000/-
ඉඩ ප්රමාණය අනුව කුඩා ප්රමාණයේ බලු පැටවුන්, කොකර් ස්පැනියෙල්, පුසන්, හාවුන් සදහා සුදුසුයි.
එක් දිග පැත්තක් සහ පිටුපස පළල පැත්ත ලී වලින් සම්පුර්ණ වසා ඇති අතර එක් දිග පැත්තක ශක්තිමත් යකඩ දැල ගසා ඇත. කූඩුවේ ඉදිරිපස අපගේ අනෙක් කූඩු වල නිමාවම ඇත.
🚚 ප්රවාහනය සුදානම් කර දිය හැකියි.
වැඩි විස්තර සඳහා අමතන්න. 🤙
WhatsApp