Rs 9,150,000
Negotiable
Description
For sale by
Weerasinghe
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Japanese Factory Used Machine.
CAT 130 = Weight 13 Ton
Front Blade Model
කුඩා ඉඩක හැසිරවිය හැකි ආකාරයේ CR (Compact Radius) මාදිළියේ Compact Powerful Excavator යන්ත්‍රය.
CAT 312B මෙන් නොව මෙම මාදිළියේ පිටුපස කොටස track line එකෙන් ඇතුලත පිහිටා ඇති නිසා හැසිරවීම ඉතා පහසු ය.
යන්ත්‍රය ස්ථාවරව තබා ගැනීමට හා අවශ්‍ය විට ගමන් මාර්ගය සකස් කර ගැනීමට ඉදිරිපස Blade එකකින් ද සමන්විතයි.
Air Condition පද්ධතිය වැඩ.
ජපානයෙන් ආනයනය කර ඇත, මෙරට භාවිතා කර නොමැත.