Price:
🔥 Rs. 17,500 (Limited Offer / Urgent Sale)
Casio SA-46 electronic keyboard එකක් විකිණීමට ඇත.
අඩු කාලයක් පමණක් භාවිතා කර ඇත.
Students ලාට / beginners ලාට ඉතාම හොඳ keyboard එකක්.
Condition:
Used but Brand New Condition
අලුත් එකක් වගේම තියෙනවා 💯
කිසිම fault එකක් නෑ
Features:
✔ 32 Keys
✔ 100 Tones
✔ 50 Rhythms
✔ Built-in Speakers
✔ Headphone Support
✔ Battery / Adapter Support
Reason for Selling:
Use කරන්නේ නැති නිසා විකිණීමට.
Location:
📍 (Hettiyawela,Kirinda Puhulwella,Matara)