Job Role Includes
• Issuing bills
• Customer service
• Store maintenance and cleanliness
Job Requirements
• Female candidates only, aged between 18–29 years
• Ability to independently manage store operations
• Excellent communication, negotiation, and interpersonal skills
• Relevant past experience will be an added advantage
Working Details
• Working days : 6 days per week
• Working Hours: 8.30 AM – 6.30 PM
paintslk Your painting partner
10:02 PM (0 minutes ago)
to me
It looks like this message is in Sinhala
කැළනිය නගරයේ ප්රමුඛ පෙලේ තීන්ත විකිණීමේ හා බෙදාහැරීමේ ආයතනයක් වන අප ආයතනය සඳහා ප්රදර්ශනාගාර වෙළඳ සහායකයින් සහ මුදල් අයකමි වරියන් වහාම අවශ්‍ය කර තිබේ.
මූලික සුදුසුකම්
• කැළනිය නගරයට අවම කිලෝමීටර 20ක් අවටින් විය යුතුයි.
• මනා සන්නිවේදන කුසලතාවක් තිබිය යුතුයි.
වෙනත්
• මුලික වැටුප සමඟ පැමිණීමේ දීමනා, අතිකාල දීමනා සහ නිල ඇඳුම් හිමිවේ.
• වසර අවසාන දීමනා හිමිවේ.
• පාරිභෝගිකයන් සමඟ සුහඳශීලිව කටයුතු කල යුතු අතර,
ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණක් පහත සඳහන් වට්සැප් අංක වෙත ඔබගේ CV යොමුකරන්න.
Email : hr@paints.lk
Mob : 076 674 8648
Address -Paints.lk No 67 ,Biyagama road, kelaniya