🚨 ඔබත් රැකියාවක් සොයනවාද?
🌟 රාගම ප්රදේශයේ පිහිටි (Sigiri Hardware) සඳහා ඇබෑර්තු ඇත.
💼 Cashier (ගැහැණු පාර්ශ්වය පමණි)
👩 සුදුසුකම්
✅ වයස අවුරුදු 18 – 30 අතර
✅ අවිවාහක කාන්තාවන් පමණි
✅ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අය
✅ පරිගණක භාවිතය පිළිබඳ මූලික දැනුම ඇති අය
✅ වගකීමෙන්, විනයගරුකව හා සුහදශීලීව සේවය කළ හැකි අය
🕖 සේවා වේලාව - පෙ.ව. 7.00 සිට ප.ව. 5.30 දක්වා
💵වැටුප 35,000 /= සිට
📍No 57,
Siriwardhana Rd,
Ragama .
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 011 295 8470
📲 ඔබගේ CV / අයදුම්පත අදම WhatsApp කරන්න
📱077 720 3154