Cashier (පිරිමි)
කඩිනම් බඳවා ගැනීම්, කඩවත පිහිටි අප සුපිරි වෙළඳ සලට Cashier (මුදල් අයකැමි) තනතුර සඳහා පුහුණු නුපුහුණු කැෂියර්වරුන් අවශ්‍ය කර තිබේ. සේවා වේලාවන් සහ වැටුප් පහත සඳහන් කර තිබේ.
සුදුසුකම්
* වයස අවුරුදු 20-35 අතර
* මනා පෞරුෂයක් හා හික්මීමක් ඇති
* මුලික පරිගණක දැනුම
ආයතනයෙන්
* පුහුණු 75000/-, නුපුහුණු 45000/- කට වැඩි වැටුප්.
* නවාතැන් පහසුකම් නොමිලේ
* මසකට දින 4ක නිවාඩුවක්
* අමතර දීමනා
* සුපිරි වෙළඳ සැල් වල සේවය කල අය විශේෂයි.
* සේවා කාලය - පෙ. ව. 8.30 සිට ප.ව. 9.30 දක්වා
දුරකතනයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කරුණාකර ඔබගේ අයදුම්පත what's app හරහා පහත දුරකථන අංකයට යොමු කරන්න.
විමසන්න. ජයකොඩි සුපර්, කඩවත.
දුරකථන අංක - 0773592549