💼 තනතුර : මුදල් අයකැමි (CASHIER)
💠 සුදුසුකම් :
【~】✪ අවුරුදු 21-50 අතර කාන්තා/පිරිමි
【~】✪ පරිගණක ආශ්රිත කටයුතු සඳහා පළපුරුද්දක් තිබීම වාසිදායකය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ SPORTING TIMES දිවයින පුරා විහිදී ඇති ශාඛා ජාලයේ වෘත්තීය මුදල් ගනුදෙනු කටයුතු කළමනාකරණය කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් (රු. 60,000 දක්වා) සහ නවාතැන් දීමනාව රු. 10,000 ක් ඇතුළු අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
0112573100
📧 ඊ-මේල් ලිපිනය :
📪 ලිපිනය :
SPORTING TIMES
(ශාඛා ජාලය – දිවයින පුරා)