🟡 Cashier (Male) – Polgasowita / මුදල් අයකැමි 🟡
ආරම්භ කිරීමට නියමිත අපගේ නවතම ශාඛාව වන පොල්ගස්ඕවිට ශාඛාව සඳහා ඉක්මනින් බඳවා ගැනේ!
LAUGFS Supermarkets සමග ඔබේ career එක අදම upgrade කරගන්න!
දින 24 ක් ක්‍රියාත්මක වන, දිවයිනේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැලක දිගුකාලීන ස්ථීර රැකියාවක් ඔබටමයි! 🚀
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
* O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම.
* වසරකට වඩා පලපුරුදු තිබෙන අයට වැටුප් වැඩිකිරීමක් සිදු කෙරේ.
( පෙර පලපුරුදු තිබීම අත්‍යාවශ්‍යය නොවේ. O/L පාස්විම වීම අනිවාර්ය නොවේ)
🎁 BENEFITS | වරප්‍රසාද:
✨ නොමිලේ ආහාරපාන + නවාතැන්
✨ රු.1,000,000 ජීවිත රක්ෂණා
✨ මාස 6 පසු උසස්වීම්
✨ මුල් දිනේ සිටම ස්ථිර සේවය
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
6. සේවා ලිපි
7. ලිවීමට පෑනක්
ඔබ මෙම තනතුර සඳහා සුදුසු පුද්ගලයෙක් නම්,
🕐 සීමිත තනතුරු ප්‍රමාණයක් පමණක් ඇත!
විද්‍යුත් තැපෑල - yushan.dealwis@laugfs.lk
අමතන්න - 0760697437