🟡 Cashier (Male) - Kolonnawa / මුදල් අයකැමි (පිරිමි) - කොලොන්නාව 🟡
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ මිත්‍රශීලී සුපිරි වෙළඳසැලකින් ඔබේ වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවාද? අදම LAUGFS Supermarkets හා එක්වන්න!
අපගේ කොලොන්නාව ශාඛාව සඳහා පිරිමි මුදල් අයකැමිවරුන් කඩිනමින් බඳවා ගනු ලැබේ!
බඳවා ගැනීමේ Walk In Interviews සතියේ සෑම දිනකම උදේ 9.00 ත් සවස 3.00 ත් අතර කිරුලපන ලාෆ්ස් ප්‍රධාන කාර්යාලයේ පැවැත්වේ......
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවු.18 ට වැඩි වීම.
* ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම හෝ පලපුරුද්ද තිබීම.
* වසරකට වඩා කැශියර් පලපුරුදු තිබෙන අයට වැටුප් වැඩිකිරීමක් සිදු කෙරේ.
* රාත්‍රී වැඩ මුර කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්‍රසාද :
🎯 නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම් හිමිවේ.
🎯 ඉහල වැටුප්... අතිකාල සීමා කොට නැත.
🎯 රු.මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් හ සුබසාධන පහසුකම්...
🎯 වෙනත් සුපිරි වෙළඳසැල් සමඟ සැසදීමේදී අප ශාඛාවන් කුඩා වීම හේතුවෙන් සිදු කිරීමට ඇති වැඩ ප්‍රමාණය සාපේක්ෂව අඩු වීම සහ නම්‍යශීලී වැඩ පරිසරය.
🎯 අභ්‍යන්තර උසස් වීම් ක්‍රමවේදය හරහා මාස හයක් ගතවූ පසුව උසස් වීමේ අවස්ථාව.
🎯 වෙනත් සුපිරි වෙලඳසැල් මෙන් නොව මුල් දිනයේ සිටම ස්ථීර සේවයට බඳවා ගැනේ.
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
6. ලිවීමට පෑනක්
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘|අයදුම් කලයුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා ඉක්මනින් අයදුම් කරන්න....
සීමිත තනතුරු ප්‍රමාණයක් ඇත.
📍 සම්මුඛ පරීක්ෂණ: පෙ.ව. 9 සිට ප.ව. 3 දක්වා කිරුළපන LAUGFS ප්‍රධාන කාර්යාලයේදී
දුරකථන අංකය :
* යුෂාන් - 0760697437 / 0702179646
* ඊ-මේල් ලිපිනය : yushan.dealwis@laugfs.lk
*** ලාෆ්ස් සුපර්මාකට්ස් මානව සම්පත් අංශය ***