🟡 Cashier (Male) - Island wide / මුදල් අයකැමි (පිරිමි) - දිවයින පුරා 🟡
අපගේ පැය 24 ශාඛා සඳහා මුදල් අයකැමිවරුන් කඩිනමින් බඳවා ගනු ලැබේ!
1. හැව්ලොක් ටවුන්
2. මහරගම
3. වැල්ලවත්ත
4. බොරලැස්ගමුව
පැය 24 පුරා ක්රියාත්මක වන සුපිරි වෙළඳසැලකින් ඔබේ වෘත්තීය ජීවිතය වර්ධනය කරගැනීමට අදම LAUGFS Supermarkets හා එක්වන්න!
ඔබගේ යහළුවන් සමග එකට එකම සේවා ස්ථානයේ සේවා කිරීමට හැකියාව ඇත
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
* O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම හෝ මුදල් අයකැමි පලපුරුද්ද තිබීම.
* පැය 12 ශිෆ්ට් (පැය 3ක OT ඇතුලත්ව)
* රාත්රී සේවාමුරය කිරීමට කැමති වීම (Night-Shift)
Benefits|වරප්රසාද:
🎯 ඉහළ වැටුප් + OT
🎯 නොමිලේ ආහාර / නවාතැන්
🎯 ජීවිත රක්ෂණාවරණය
🎯 මුල් දිනයේ සිට ස්ථිර සේවය
🎯 මාස 6න් පසු උසස්වීම් අවස්ථා
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්ය වේ :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
6. ලිවීමට පෑනක්
සීමිත තනතුරු ප්රමාණයක් ඇත. දැන්ම අමතන්න!!!
📍 සම්මුඛ පරීක්ෂණ: පෙ.ව. 9 සිට සවස 3 දක්වා කිරුළපන LAUGFS ප්රධාන කාර්යාලයේදී...
දුරකථන අංකය: 0760697437 / 0702179646 - යුෂාන්
* ඊ-මේල් ලිපිනය : yushan.dealwis@laugfs.lk
*** ලාෆ්ස් සුපර්මාකට්ස් මානව සම්පත් අංශය ***