🟡 Cashier (Male) / මුදල් අයකැමි 🟡
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම, පැය 24 පුරා ක්‍රියාත්මක වන සහ මිත්‍රශීලී සුපිරි වෙළඳසැලකින් ඔබේ වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවාද? අදම LAUGFS Supermarkets හා එක්වන්න!
ඔබගේ යහළුවන් සමග එකට එකම සේවා ස්ථානයේ සේවා කිරීමට හැකියාව ඇත
අපගේ පහත සඳහන් ශාඛා සඳහා මුදල් අයකැමිවරුන් කඩිනමින් බඳවා ගනු ලැබේ!
බඳවා ගැනීමේ Walk In Interviews සතියේ සෑම දිනකම උදේ 9 සිට සවස 3 දක්වා කිරුලපන ලාෆ්ස් ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වේ......
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
* O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම හෝ මුදල් අයකැමි පලපුරුද්ද තිබීම.
* වසරකට වඩා පලපුරුදු තිබෙන අයට වැටුප් වැඩිකිරීමක් සිදු කෙරේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්‍රසාද :
🎯 ඔබගේ යහළුවන් සමග එකට එකම සේවා ස්ථානයේ සේවා කිරීමට හැකියාව ඇත
🎯 නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම් හිමිවේ.
🎯 රු.මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් සහ සුබසාධන පහසුකම්...
🎯 නම්‍යශීලී වැඩ පරිසරය.
🎯 අභ්‍යන්තර උසස් වීම් ක්‍රමවේදය හරහා මාස හයක් ගතවූ පසුව උසස් වීමේ අවස්ථාව
🎯 මුල් දිනයේ සිටම ස්ථීර සේවයට බඳවා ගැනේ.
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්ය වේ :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
6. ලිවීමට පෑනක්
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘|අයදුම් කලයුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංකට ඉක්මනින් අමතන්න ........
සීමිත තනතුරු ප්‍රමාණයක් ඇත.
📍 සම්මුඛ පරීක්ෂණ: පෙ.ව. 9 සිට සවස 3 දක්වා කිරුළපන LAUGFS ප්‍රධාන කාර්යාලයේදී...
දුරකථන අංකය: 0760697437 / 0702179646 - යුෂාන්
* ඊ-මේල් ලිපිනය : yushan.dealwis@laugfs.lk
*** ලාෆ්ස් සුපර්මාකට්ස් මානව සම්පත් අංශය ***