Cashier (ගැහැණු/පිරිමි)
කඩිනම් බඳවා ගැනීම්.
කඩවත පිහිටි අප සුපිරි වෙළඳ සැලට Cashier (මුදල් අයකැමි) තනතුර සඳහා පුහුණු නුපුහුණු කැෂියර්වරු / කැෂියර්වරියන් අවශ්‍ය කර තිබේ. වේලාවන් හා වැටුප් පහත සඳහන් කර ඇත.
සුදුසුකම්
* වයස අවුරුදු 20-35 අතර
* මනා පෞරුෂයක් හා හික්මීමක් ඇති
* මුලික පරිගණක දැනුම
ආයතනයෙන්
* මාසිකව රුපියල් 70000/- ඉක්මවූ වැටුපක්
* නවාතැන් පහසුකම් නොමිලේ.
* මසකට දින 4ක නිවාඩුවක්
*අමතර දීමනා
* සුපිරි වෙළඳ සැල් වල සේවය කල අය විශේෂයි.
* සේවා කාලය - පෙ.ව. 8.30 සිට ප.ව. 9.30 දක්වා.
දුරකතනයට ප්‍රතිචාර නොලැබුණේ නම් කරුණාකර ඔබගේ අයදුම්පත WhatsApp හරහා පහත ඇති දුරකථන අංකය වෙත යොමු කරන්න.
විමසන්න.
ජයකොඩි සුපර්, කඩවත.