කොළඹ 14, නාගලගම් වීදියේ පිහිටි අපගේ 'සම්පත ක්‍රීම් හවුස්' තොග වෙළඳසැල සඳහා කැපවීමෙන් හා උනන්දුවෙන් වැඩ කළ හැකි කාර්යශූර තරුණ සේවකයෙකු අවශ්‍යයි.
අවශ්‍ය සුදුසුකම් සහ වගකීම්
පාරිභෝගිකයින්ට අවශ්‍ය භාණ්ඩ බිල්පත් කිරීම (Billing), බිල් පරීක්ෂා කිරීම සහ භාණ්ඩ ඇසුරුම් කර ලබා දීම (Packing).
වෙළඳසැල තුළ දෛනික කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කළ හැකි වීම.
අධ්‍යාපන සුදුසුකම් හෝ පළපුරුද්ද ගැන විශේෂිත අපේක්ෂාවන් නොමැති අතර උනන්දුවෙන් වැඩ කළ හැකි අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.
ප්රතිලාභ
මාසික වැටුප: රු. 60,000 දක්වා (දක්ෂතාවය සහ කැපවීම මත තීරණය වේ).
අවශ්‍ය නම් නවාතැන් පහසුකම් ලබා දිය හැක.(නොමිලේ)
වැඩ කරන ස්ථානය
සම්පත් ක්‍රීම් හවුස්, අංක 332, නාගලගම් වීදිය, කොළඹ 14.
වැඩි විස්තර සහ සම්මුඛ පරීක්ෂණ සඳහා අදම අමතන්න.