අයකැමි සහ වෙළද සහයක අවශ්‍යයි - සමුද්‍රා සුපර්මාර්කට් (කුරුණෑගල)
කුරුණෑගල නගරයේ පිහිටි ප්රමුඛ පෙළේ සුපිරි වෙළෙදසලක් වන සමුද්‍රා සුපර් මාර්කට් (Samudra Super Market ) ප්‍රධාන ශාඛාව සඳහා අයකැමි (Cashier) තනතුරට දක්ෂ සුහදශීලී තරුණ තරුණියන් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්
• වයස අවරුදු 18-30 අතර (ගැහැණු/ පිරිමි )
• අ.පො.ස. (සා/පෙළ) හෝ (උ.පෙළ) පෙනී සිට තිබීම.
• මූලික පරිඝනක දැනුම සහ pos පද්ධති හැසිරවීමේ හැකියාව(පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි, නමුත් පලපුරුදක් නොමැති අයට ද පුහුණුව ලබා දී බඳවා ගැනේ).
• පාරිභෝගිකයින් සමඟ සුහදශීලිව කටයුතු කිරීමේ හැකියාව.
• කුරුණෑගල අවට පදිංචිකරුවන් වීම.
ප්රතිලාභ
• ආකර්ශනීය වැටුප්
• ETF/EPF දීමනා.
• සුහදශීලි සේවා පරිසරය.
• මෙම තනතුර සඳහා ඔබ සුදුසුම පුද්ගලයා නම් වහාම අප වෙත ඔබගේ අයදුම්පත යොමුකරන්න.
දුරකථන අංකය : 0715483139
Whatsapp : 0715483139
ලිපිනය : නො 05, දකුණු රවුම් පාර, කුරුණෑගල.