**Location:** Kurunegala
අපගේ bakery හා නිෂ්පාදන ජාලයේ (branches) පවතින පුරප්පාඩු සඳහා **Cashier / Cashier Assistant** ඉක්මනින් බඳවා ගනු ලැබේ.
**වගකීම්:**
* Billing සහ මුදල් ගනුදෙනු කිරීම
* Cash / Card payments හැසිරවීම
* දෛනික cash balance පවත්වාගෙන යාම
* පාරිභෝගික සේවය හොඳින් ලබාදීම
**අවශ්‍ය සුදුසුකම්:**
* අවංක සහ වගකීමෙන් යුතු වීම
* පාරිභෝගිකයින් සමඟ හොඳ සම්බන්ධතා
* පළපුරුද්ද තිබේ නම් වඩා හොඳයි
* Kurunegala අවට සිටීම වඩාත් සුදුසුයි
**ප්රතිලාභ:**
* 🍛 Food (ආහාර) ලබාදේ
* 🏠 Accommodation (නවාතැන්) නොමිලේ
* හොඳ වැටුප (සාකච්ඡා කර තීරණය කරනු ලැබේ)
**රැකියා වර්ගය:** Full Time
📞 **අමතන්න:**0702004777