📢 රැකියා ඇබෑර්තු –
කුරුණෑගල පිහිටි ප්රසිද්ධ රෙදිපිළි ආයතනයක පහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි.
🔹 Cashier
✅ වයස අවුරුදු 18ත් 50ත් අතර
✅ පුහුණු / නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
✅ පළපුරුද්ද ඇති අය සඳහා විශේෂ ප්රමුඛතාවය
✅ නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
✅ ඉහළ වැටුප් සමඟ ස්ථිර රැකියාවක්.
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026/02/28
📍 ස්ථානය: අරුණළු ආයතනය.
🏢 සුනිටෙක් ගොඩනැගිල්ල, බෞද්ධාලෝක මාවත, Kurunegala
⏰ වේලාව: උදේ 10.00 සිට සවස 2.00 දක්වා
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න - 0704636235
📄 ඔබගේ අයදුම්පත සහ සහතිකපත් සමඟ පැමිණෙන්න.
මෙම WhatsApp සමූහයට join වෙන්න👇https://chat.whatsapp.com/Frw79ZfSpuQDHptV0888bs?mode=gi_t