Posted by
LIONS SUPER
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
LIQUOR SHOP CASHIER - රටබීමහල් මුදල් අයකැමි
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවුරුදු 20ත් 50ත් අතර වීම.
*.ක්ෂේත්රයට අදාළ පළපුරුද්ද සඳහා ප්රමුඛතාව ලබා දේ.
* අ.පො.ස.උ.පෙළ සමත්ව තිබීම
* මැණික්හින්න,කටුගස්තොට ප්රදේශ අවට පදිංචිය විශේෂ සුදුසුකමක් වේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරවරප්රසාද :
🎯 ඉහල වැටුප් (අතිකාල හා දිරිදීමනා සහිතව).
🎯 අභයන්තර උසස් වීම් ක්රමවේදය හරහා උසස් වීමේ අවස්ථාව.
🎯 මාස තුනක පරිවාස කාලයකට පසු ස්ථීර සේවයට බඳවා ගැනේ.
🎯 EPF සහ ETF සහිතයි.
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘|අයදුම් කලයුතු ආකාරය :
· Apply Now ඔස්සේ CV upload කළ හැකිය
· singheagencieshr@gmail.com email ලිපිනයට CV යොමුකළ හැකිය.
· ඉහත තනතුර සඳහා සුදුසු ම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංකට ඉක්මනින් අමතන්න
· සීමිත තනතුරු ප්රමාණයක් ඇත.
* දුරකථන අංකය: 0812050171 - HR
* ඊ-මේල් ලිපිනය : singheagencieshr@gmail.com
✅ ඔබත් පහත සඳහන් ලියකියවිලි සමඟ මැණික්හින්න/කටුගස්තොට ශාඛා වෙත පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්ය වේ :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. ග්රාම නිලධාරී සහතිකය
4. O/L හා A/L සහතික හා ඡායා පිටපත්
5. පොලිස් සහතිකය
6. වෙනත් සහතිකවල මුල් පිපිටපත් හා ඡායා පිටපත්
