Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!
අපගේ කදාන/වත්තල/රාගම ශාඛාව තුල පවතින මුදල් අයකැමි සහ වෙළද සහයක පුරප්පාඩු සඳහා සේවකයින් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
• රු 50,000 නොඅඩු මාසික වැටුපක්
• වෛද්‍ය හා මරණාධාර දීමනා
• වාර්ෂික ප්‍රසාද දීමනා
• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• වයස අවුරුදු 18 - 40
• සාමාන්‍ය පෙළ ගණිතය සමත් විය යුතුය
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, අධයාපන සහතික වල පිටපත් සමඟ නාවින්න ආර්පිකෝ කාර්යාලයට පැමිනෙන්න.
Tel : 0779376732 / 0768119214


