මුදල් අයකෙමි
---------------------------
➜ අ.පො..ස උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින්
➜ වයස අවු: 30 අඩු
➜ පරිගණක අනුසාරයෙන් වැඩ කිරීමේ හ්කියව
➜ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම බදවා ගනු ලැබේ
➜ සේවා මුර කාණ්ඩ දෙකක් ඇත
* 8.00- 17.30
* 12.30- 21.00
➜ ඔබගේ අභිමත පරිදි එක් සේවා මුරයක් තොර ගත හැක
පොදු කරුණු
➜ අධයාපන සුදුසුකම් හා සේවා පලපුරුද්ද විශේෂ කොට සැලකේ
➜ ජාතික හැදුනුම්පත, උප්පෙන්න සහතිකය, ග්‍රාම සේවා සහතිකය අධ්‍යාපන සහතික හා සේවා
සහතිකවල මුල් පිටපත් රැගෙන එන්න.
➜ සම්මුක පරීක්ෂණ සතියේ දිනයන්හි පෙ.ව 10.00- ප.ව 5.00 පැමිණෙන්න.
සමන්යධිකාරී
📍ශාන්ති ස්ටෝස්, නො: : 26 කෙලින් විදිය, කදන
☎ 076 0975318
☎ 011 7006618
✉ stores.shanthi@yahoo.com