🎯 ජීවිතය ජයගන්න, අපිත් එක්ක එකතු වෙන්න!
🤗 දිනෙන් දින පුළුල්වන රත්න සුපර් ශාඛා ජාලයන් සඳහා දැන් ඔබටත් එක්විය හැකියි.
🛒 සුපිරි වෙලඳසැල්ජාලයේ ප්රමුඛයින් වන රත්න සුපර් අපගේ ශාඛා ජාලයන් සඳහා පහත ඇබෑර්තු සඳහා කඩිනමින් බඳවා ගැනීම් දැන් සිදු කෙරේ.
👉 Cashier ( මුදල් අයකැමි )
යන තනතුරු සඳහා අයදුම්පත් දැන් කැඳවනු ලැබේ!
🔥 ඔබට ඉහළ මාසික වැටුප්,
🔥 වාර්ෂික ඇගයීම් මත වැටුප් වර්ධක
🔥 දිවා ආහාර සහ නවාතැන් පහසුකම් ඇතුළු දීමනා රැසක්..
👉 කළුතර, හොරණ, වාද්දුව සහ පානදුර අවට , වයස අවු 40ට නොවැඩි ඔබට මේ සඳහා අයදුම් කල හැක.
👉 අයදුම් කිරීමට : https://rathnasuper.lk/Careers
☎ වැඩිදුර තොරතුරු සඳහා ඇමතුමක් දෙන්න. 076 098 6203 / 076 168 5166