කැෂියර් (Cashier) ඇබෑර්තුවක් – Restaurant & Bakery
📍 ස්ථානය: කොතලාවල, කඩුවෙල
අපගේ Restaurant & Bakery ආයතනය සඳහා උද්යෝගිමත් සහ වගකීම් සහිත කැෂියර්වරයෙකු/කැෂියර්වරියක අවශ්‍යයි.
අවශ්‍ය සුදුසුකම්:
✔ කැෂියර් ලෙස අවම මාස 06ක සේවා පළපුරුද්ද
✔ වයස අවුරුදු 20 – 30 අතර විය යුතුය
✔ හොඳ සන්නිවේදන හැකියාව සහ පාරිභෝගික සේවා කුසලතා
✔ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
✔ මුදල් ගනුදෙනු හා බිල්පත් පද්ධති පිළිබඳ මූලික දැනුම
වැටුප් හා ප්රතිලාභ:
💰 මාසික වැටුප රු. 45,000/- + ආකර්ෂණීය දිරි දීමනා
🍽 නොමිලේ ආහාර
🏠 නොමිලේ නවාතැන් පහසුකම්
📈 ඉදිරියට වෘත්තීය දියුණුවට අවස්ථා
🏢 සේවා ස්ථානය
📍 ස්ථානය: කොතලාවල, කඩුවෙල
📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න: 762006007(Manoj)