Vacancy for Cashier Helper!
අපගේ ආයතනයේ cashier Helper තනතුර සඳහා බදවා ගැනීම් සිදුවෙයි.
🔹 අවශ්‍ය සුදුසුකම්:
කාන්තා/පිරිමි දෙපාර්ශවයටම අයැදුම් කල හැක
• සුහදපූර්වක සහ ගනුදෙනුකරුවන් සමඟ හොදින් කතා කිරීමට හැකියාව
• Sales පිළිබඳ මූලික දැනුම
• වගකීමෙන් සපිරි, කාර්ය බද්ධත්වය
• අත්දැකීම් නොමැති වුවද අයදුම් කළ හැක
🔹 Responsibilities:
• ගනුදෙනුකරුවන්ට උපකාර කිරීම
• භාණ්ඩ සකස් කිරීම සහ පිරිවැය පරීක්ෂා කිරීම
• විකුණුම් කටයුතු වලට සහය වීම
🔹Benefits :
• ආකර්ෂණීය වැටුප
• හොද වැඩපරිසරයක්
• අතිකාල දීමනා
Please send your CV
📞 WhatsApp: 071 5218041
📍 ස්ථානය: මහරගම පාර - ඇඹුල්දෙනිය