📢 මුදල් අයකැමි (Cashier) තනතුරු – Super Mart
👩💼 ගැහැණු ළමයින් සඳහා පමණි
━━━━━━━━━━━━━━
✅ කාන්තා අපේක්ෂකයින්ට පමණක් අයදුම් කළ හැකිය
✅ වයස: අවුරුදු 18 – 32 අතර
✅ පුහුණු / නොපුහුණු අයද අයදුම් කළ හැක
💰 වැටුප සහ දීමනා
⭐ පැමිණීමේ ප්රසාද දීමනාව
⭐ ආකර්ෂණීය කොමිස්
⭐ රු. 65,000 – 90,000+ දක්වා හොඳ වැටුප
🏠 නවාතැන් පහසුකම් ඇත
📍 ලිපිනය:
අංක 578, හයිලෙවල් මාර්ගය,
ගංගොඩවිල, නුගේගොඩ
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱 07XXXXXXXX