
Cashier-Gampaha Arpico Super Center
සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!
අපගේ ගම්පහ ශාඛාව තුල පවතින මුදල් අයකැමි සහ වෙළද සහයක පුරප්පාඩු සඳහා සේවකයින් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
• රු 50,000 නොඅඩු මාසික වැටුපක්
• වෛද්‍ය හා මරණාධාර දීමනා
• වාර්ෂික ප්‍රසාද දීමනා
• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• වයස අවුරුදු 18 - 40
• සාමාන්‍ය පෙළ ගණිතය සමත් විය යුතුය
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, අධයාපන සහතික වල පිටපත් සමඟ ගම්පහ ආර්පිකෝ කාර්යාලයට පැමිනෙන්න.
Tel : 0778849234 / 0740128779
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Cashier-Negombo Arpico Super Center
Richard Pieris Distributors LTD.MEMBERGampaha, Cashier20 days
Cashier-Wattala Arpico Super Center
Richard Pieris Distributors LTD.MEMBERGampaha, Cashier13 days
Chief Cashier- Weliweriya Arpico Daily
Richard Pieris & CompanyMEMBERGampaha, Cashier40 days
Cashiers - Ragama Arpico Daily
Richard Pieris Distributors LTD.MEMBERGampaha, Retail and Showroom10 days
