🧾 කැෂියර් කිරීමේ රැකියා අවස්ථාවක්
හාඩ්වෙයාර් වෙළඳසැලකට කැෂියර් / Billing Assistant අවශ්‍යයි.
💻 Computer Billing / POS භාවිතා කිරීමට හැකියාව තිබීම
🧾 බිල්පත් නිකුත් කිරීම හා මුදල් හැසිරවීම
👥 පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කිරීම
🏪 Hardware ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර වාසියකි
📍 ස්ථානය – කැලණිය
💰 හොඳ වැටුපක් + දීමනා
පළපුරුදු සහ වගකීමෙන් වැඩ කළ හැකි අය සඳහා විශේෂ අවස්ථාවක්.
📞 අමතන්න: 0777 70 70 32