අපගේ පොත්හල හා මුද්‍රණ ආයතනය සඳහා අවුරුදු 1ක හෝ ඊට වැඩි සේවා පළපුරුද්දක් ඇති කාන්තා සේවිකාවක් අවශ්‍යයි.
✅ සුදුසුකම්
මුදල් අයකිරීම් (Cash Handling) පිළිබඳ පළපුරුද්ද.
පරිගණකය සහ POS/Billing System භාවිත කිරීමේ හැකියාව.
පාරිභෝගිකයින් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව.
වගකීමෙන් හා විශ්වාසනීයව සේවය කිරීම.
වයස අවුරුදු 20–35 අතර නම් විශේෂයි.
📝 ප්‍රධාන වගකීම්
කැෂියර් කටයුතු සිදු කිරීම.
බිල්පත් නිකුත් කිරීම හා පද්ධතියේ ඇණවුම් ඇතුළත් කිරීම.
දෛනික මුදල් ගිණුම් පවත්වාගෙන යාම.
පාරිභෝගික සේවාව සහ දුරකථන විමසීම් හසුරුවීම.
පොත්හල හා මුද්‍රණ ඇණවුම් සම්බන්ධ දෛනික කටයුතු සඳහා සහාය වීම.
💰 ආකර්ෂණීය වැටුප (පළපුරුද්ද අනුව සාකච්ඡා කරනු ලැබේ.)
📞 අයදුම් කිරීමට / වැඩි විස්තර සඳහා:
071 944 2611 (WhatsApp / Call)