Cashier (පිරිමි) කඩිනමි බදවා ගැනිම් කඩවත පිහිටි අප සුපිරි වෙලදසැලකට cashier (මුදල් අයකැමි) තනතුර සදහා පුහුණු කැෂියර්වරු අවශ්‍ය කර තිබෙි.
සුදුසුකම්
වයස අවු 20-45 අතර
මනා පෞරුෂයක් හා හික්මිමක් ඇති
මුලික පරිගණක දැනුම
ආයතනයෙන්
මාසික රු 50,000/= ඉක්මවු වැටුපක්
නවාතැන් පහසුකම් නොමිලේ මාසයකට දින 4ක නිවාඩුවක් අමතර දිමනා
සුපිරි වෙලදසැල්වල සේවය කල අය විශේෂයි සේවා කාලය පෙ.ව 8.30 සිට ප.ව 9.30 දක්වා
දුරකතනයට ප්‍රතිචාර නොලැබුනේනම් කරුනාකර ඔබගේ අයදුම්පත WhatsApp හරහා පහත ඇති දුරකතන අංකය වෙත යොමු කරන්න විමසන්න ජයකොඩ් සුපර් කඩවත 0773592549