අහංගම ෆුඩ් සිටියකට,
කැශියර් හා සිල්ලර අංශයට බඩුකිරීමට සහ වෙළඳ භාණ්ඩ පරිගණකයට දත්ත ඇතුලත් කිරීමට පළපුරුදු පිරිමි පුද්ගලයන්
අවශ්‍යයි
වයස් සීමාව අවුරුදු 25 ත් 45 ත් අතර විය යුතුය.
රැකියාව සඳහා වැටුප රු. 35,000 ත් 45,000 ත් අතර වන අතර, අමතර දීමනා ලබා දෙනු ලැබේ.
වැඩි විස්තර සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න.
0785567728