ගාල්ල නගරයේ ප්රමුඛ පෙලේ පේස්ට්‍රි සහ බේකරි අවන්හලක් වන අප ආයතනයට මුදල් අයකැමි (කැෂියර් වරුන් / වරියන්) ඉක්මනින් බඳවා ගනු ලැබේ ආකර්ශනීය වැටුප් සහ අනෙකුත් දීමනා, ඉක්මනින් අමතන්න
සුදුසුකම්
1.වයස අවු: 40 ට අඩු විය යුතුයි
2.සාමාන්‍යපෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබිය යුතුයි
3.මුලික පරිඝනක දැනුම
4.ගාල්ල / කරාපිටිය නගර ආසන්නයේ පදිංචිය
අමතර සුදුසුකම්
1.ඉංග්‍රීසි භාෂාව කථන හැකියාව
2.මුලික ගිණුම්කරණ දැනුම
ඔබගේ අයදුම් පත 0724864654 අංකයට whatsapp කරන්න