💼 තනතුර : මුදල් අයකැමි
💠 සුදුසුකම් :
【~】✪ බස්නාහිර පළාතේ අපගේ නවතම SPORTING STAR ශාඛා වල පුරප්පාඩු පිරවීම සඳහා සුදුසු අයෙකු වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මුදල් ගනුදෙනු කළමනාකරණය සහ පාරිභෝගික සේවා සැපයීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
මාසික වැටුප රු. 80,000/= ක් දක්වා
පැමිණීමේ දීමනා
මාසික දිරි දීමනා
ණය පහසුකම්
කෙටි කාලයකින් කළමනාකරු තනතුරු සදහා උසස් වීම් අවස්ථා
තවත් දීමනා රැසක්
✪ ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අප්‍රේල් 06 පෙ.ව. 9.00 සිට පහත ලිපිනයේදී පැවැත්වෙන විවෘත සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න. හෝ මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න..
#📳 දුරකථන අංකය : 070 570 4235 / 071 090 45 45 / 011 235 23 53
# 📧 ඊ-මේල් ලිපිනය : jobs@sumathi.com
📪 ලිපිනය : සුමති හෝල්ඩින්ස්, නො.491, ගාලු පාර, කොළඹ 3 (ගාලු පාර බම්බලපිටිය හන්දියේම පිහිටා ඇත)
SPORTING STAR | BETSS