
සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තා
අපගේ වටරැක ශාඛාව තුල පවතින මුදල් අයකැමි සහ වෙළද සහයක පුරප්පාඩු සඳහා සේවකයින් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
• රු 50,000 නොඅඩු මාසික වැටුපක්
• වෛද්‍ය හා මරණාධාර දීමනා
• වාර්ෂික ප්‍රසාද දීමනා
• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• වයස අවුරුදු 18 - 40
• සාමාන්‍ය පෙළ ගණිතය සමත් විය යුතුය
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, ග්‍රාමසේවක සහතිකය,අධයාපන සහතික වල පිටපත් සමඟ වටරැක ආර්පිකෝ කාර්යාලයට පැමිනෙන්න.
Tel : 0779376732
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Wattala - Customer Service Assistant
Richard Peiris Distributors LtdMEMBERColombo, Customer Service31 days
Kiribathgoda - Customer Service Assistant
Richard Peiris Distributors LtdMEMBERColombo, Customer Service30 days
Customer Service Assistant -Battaramulla
Richard Peiris Distributors LtdMEMBERColombo, Customer Service33 days
Customer Service Assistant - Kohuwala
Richard Peiris Distributors LtdMEMBERColombo, Customer Service31 days
