
Cashier
CULINARY CONNECT – JOIN US FOR AN AMAZING CAREER JOURNEY
සාර්ථක වෘත්තීය ගමනක් සඳහා අප හා එක්වන්න
🧑 POSITION | තනතුර CASHIER | කණ්ඩායම් සාමාජික සහ කැෂියර්
🗺️ LOCATION | ස්ථානය : COLOMBO - කොළඹ
We are looking for experienced individuals or freshers to join our outlets. අපගේ අවන්හල් ශාඛාවන් සඳහා පළපුරුදු හෝ ආධුනික පුද්ගලයින් අනගි රැකියා අවස්ථා දැන් විවෘතයි.
JOB TASKS | වැඩ කාර්යයන්
• Handling POS, Order taking and Cashiering | POS හැසිරවීම, ඇණවුම් ලබා ගැනීම සහ මුදල් අයකැමි කටයුතු
• Food preparations - assembling and plating | ආහාර සකස් කිරීම - එකලස් කිරීම සහ ඉදිරිපත් කිරීම (පිඟාන සැකසීම)
• Creating Positive customer experience | පාරිභෝගිකයින් සඳහා සුහදශීලී සහ ප්‍රසන්න සේවාවක් ලබා දීම
• Achieving sales targets | විකුණුම් ඉලක්ක සපුරා ගැනීම
• Similar duties | සහ මේ හා සමාන රාජකාරි
MINIMUM REQUIREMENTS | අවම සුදුසුකම්
Energetic & physically fit | ජව සම්පන්න සහ ශරීරයෙන් දැඩි යෝග්‍ය වීම
Good communication & customer service skills | මනා සන්නිවේදන සහ පාරිභෝගික සේවා කුසලතා
Male and Female | පිරිමි සහ ගැහැණු
BENEFITS | ප්රතිලාභ
📌 An attractive remuneration package based on experiences | අත්දැකීම් මත පදනම් වූ ආකර්ෂණීය වැටුප් දිමනාවක්
🎯 Overtime (OT) pay | අතිකාල දීමනා (OT)
🏆 Monthly Performance Awards, Monthly Incentives & Other Target Incentives | මාසික කාර්ය සාධන සම්මාන සහ ඉලක්කගත දිරිගැන්වීම් & Many more……
🏥 Employee Medical Insurance | සේවක වෛද්‍ය රක්ෂණය
👕 Duty Meals and Uniforms provided | රාජකාරි ආහාර සහ නිල ඇඳුම්
CAREER PATH & PROGRESS | වෘත්තීය දියුණුව සහ ප්‍රගතිය
🎖️ Menu Training | ආහාර වට්ටෝරු පිළිබඳ පුහුණුව
🎖️ Cashiering skills & techniques | මුදල් අයකැමි කුසලතා සහ ශිල්පීය ක්‍රම
🎖️ Culinary Skills development | සූපශාස්ත්‍ර කුසලතා සංවර්ධනය
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත ඕනෑම ක්‍රමයකින් අයදුම් කරන්න.
📍 OPTION 1 — මෙම දැන්වීමේ "Apply for this job" බොත්තම ඔබන්න. / Click "Apply for this job" in this vacancy post.
📞 OPTION 2 — ඔබගේ CV WhatsApp හරහා +94 74 152 9393 අංකයට එවන්න. / Send your CV via WhatsApp to +94 74 152 9393
📩 OPTION 3 —ඔබගේ CV hr@foodstudio.lk වෙත විද්‍යුත් තැපෑලෙන් එවන්න/ Send your CV to hr@foodstudio.lk

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.





