
Cashier
Posted on 06 May 2:04 am, Colombo 5, Colombo
Posted by
Ranbath
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Vacancies available for Ranbath's newly opened Sri Lankan food restaurant at Park Road (Vegan restaurant, No alcohol)
How to apply is mentioned at the end/අයදුම් කල යුතු ආකාරය මෙහි අවසානයේ දක්වා ඇත
- Main duties will be to pack UberEats and PickmeFood orders and to serve food to customers
- ප්‍රධාන රාජකාරි වනුයේ UberEats සහ PickmeFood ඇණවුම් ඇසුරුම් කිරීම සහ පාරිභෝගිකයින්ට ආහාර බෙදා දීමයි
- Cashier duties will be assigned based on skills and experience
- හැකියාව සහ පළපුරුද්ද මත කැෂියර් ඩියුටි බාර දේ
- Age below 40 years, Male and Female (school leavers can apply)
- වයස 40 ට අඩු, පිරිමි සහ ගැහැණු
- Nutritious Meals provided free
- පෝෂ්‍යදායී ආහාර නොමිලේ ලබා දෙනු ඇත
- If accommodation is needed, will be provided free
- නවාතැන් අවශ්‍ය නම් නොමිලේ ලබා දෙනු ඇත
- Starting salary 50,000/- + service charges
- ආරම්භක වැටුප 50,000/- + සර්විස් චාජ්
TO APPLY - send a WhatsApp message (Message only,NO CALLS) to 0773235555 with below details (and a CV if available) and we will be calling you back for a brief interview.
Name -
Contact number -
Current address -
Age -
අයදුම් කිරීම සදහා ලබා දී ඇති අංකයට පහත විස්තර වට්සැප් පණිවිඩයක් මගින් එවන්න. කෙටි සම්මුඛ සාකච්චාවක් සදහා, ඔබ විසින් සදහන් කරන දුරකථන අංකයට අප විසින් ඇමතුමක් ලබා දෙනු ඇත.
නම -
දුරකථන අංකය -
පදිංචි ලිපිනය -
වයස -
Other restaurant positions are also available- Can be discussed as per your qualifications and experiences.