ලාෆ්ස් රෙස්ටූරන්ට් ජාලයේ රැකියා අවස්තා ඇත.
* වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
* O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම හෝ මුදල් අයකැමි පලපුරුද්ද තිබීම.
Benefits|වරප්‍රසාද:
🎯 නොමිලේ ආහාර / නවාතැන්
🎯 හදිසි අනතුරු රක්ෂණාවරණය
🎯 නොමිලේ ඔබගේ පවුල සඳහා වෛද්‍ය රක්ෂණාවරයක්
🎯 ස්ථිර සේවය
🎯 උසස්වීම් අවස්ථා
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්ය වේ :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
6. ලිවීමට පෑනක්
සීමිත තනතුරු ප්‍රමාණයක් ඇත. දැන්ම අමතන්න!!!
📍 සම්මුඛ පරීක්ෂණ:
දුරකථන අංකය: 0763683847- මධුශාන්